කොරියානු රැකියා සිහිනය සෑබෑවක් කර ගන්න මෙන්න අවස්ථාව!

කොරියානු රැකියා සිහිනය සෑබෑවක් කර ගන්න මෙන්න අවස්ථාව!
කොරියානු රැකියා සිහිනය සෑබෑවක් කර ගැනීමේ අපේක්ෂාවෙන් පසුවෙන ලාංකික ශ්‍රමික ඔබට වැදගත්වෙන නිවේදනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිකුත්කර තිබේ.
 
එම නිවේදනයට අනුව කොරියානු භාෂා පරීක්ෂණය 2022 සඳහා විභාග අපේක්ෂාවෙන් පසුවෙන ලාංකික ශ්‍රමිකයින්ට විභාග පැවැත්වෙන දිනයන්,වේලාවන් සංශෝධනය වූ බවට දැනුවත් කිරීම් කර තිබෙන අතර ඒ අනුව සංශෝධිත දිනයන් හා වේලාවන්ද දැනුවත් කර තිබේ.
 
 

 

කාර්යාංශය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්දැක්වෙයි...

korea