කොරියානු රැකියා අපේක්ෂකයින්ගේ රැකියා සිහිනය මල්ඵල ගැන්වෙයි

කොරියානු රැකියා අපේක්ෂකයින්ගේ රැකියා සිහිනය මල්ඵල ගැන්වෙයි
2022 වර්ෂයට අදාළව කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන ලාංකික ශ්‍රමිකයින්ට වැදගත්වෙන නිවේදනයක් ශ්‍රී ලංකා විශේෂ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිකුත් කර තිබේ.
 
එම නිවේදනයට අනුව 2021 වර්ෂයේ ගිවිසුම් අත්සන් කරන ලද වලංගු CCVi සහිත රැකියාලාභීන්ගේ නාම ලේඛණය HRDS KOREA වෙතින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දැනුම්දී තිබෙන බවත් එම නාම ලේඛණයට අනුව පිටත්වීම් කටයුතු 2022 ජූනි මාසයේ සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බවත් දැනුම් දී තිබේ.
 

 

කාර්යාංශය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්...

 

11