වෙඩි තැබීමකින් ඊශ්‍රායලය යලිත් උණුසුම් -5ක් මරුට

වෙඩි තැබීමකින් ඊශ්‍රායලය යලිත් උණුසුම් -5ක් මරුට

ඊශ්‍රායලයේ ටෙලවිව් නුවර ජනාකීර්ණ ප්‍රදේශයක ඇති වූ වෙඩි තැබීම පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඊශ්‍රායලය පොලීසිය පවසන්නේ, ස්වයංක්‍රීය ගිනි අවියක් අතැතිව පුද්ගලයෙකු සිවිල් වැසියන් හඹා ගොස් වෙඩි තැබූ බවයි.

අසළ සිටි පුද්ගලයින් සිය ජංගම දුරකථන මගින් මෙම සිදුවීම පටිගත කර තිබේ.

පොලිස් වෙඩි ප්‍රහාරයකින් සැකකරු මියගොස් තිබේ.



 ඊශ්‍රායලයේ සාප්පු සංකීර්ණයක් අසල පිහි ඇනුමක් -සිව්දෙනෙක් මරුට

හඳුනා නොගත් කොවිඩ් ප්‍රභේද 2ක් ඊශ්‍රායලයෙන් හමුවෙයි -ප්‍රවේශමෙන්!

විදේශිකයින් කිසිවෙකුට රට ඇතුළු වෙන්න බැහැ -ඊශ්‍රායලය දැඩි තීරණයක