රාජ්‍ය සේවයට තවත් අභ්‍යාසලාභීන් රැසක් බඳවා ගැනීමට සූදානම් -මෙන්න තොරතුරු

රාජ්‍ය සේවයට තවත් අභ්‍යාසලාභීන් රැසක් බඳවා ගැනීමට සූදානම් -මෙන්න තොරතුරු

පරිපුරක හා අතුරු වෛද්‍ය සේවාවේ තනතුරු සදහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ඌව සහ වයඹ පළාත් අයදුම්කරුවන් සදහා 2021.02.20 සහ 2021.02.21 යන දිනයන් හි බදුල්ල හෙද පුහුණු පාසලේ සහ කුරුණෑගල හෙද පුහුණු පාසලේ දී පැවැත්වේ.

මීට අදාල වැඩි විස්තර www.health.gov.lk <http://www.health.gov.lk>  වෙබ් අඩවියට පිවිස ලබාගත හැක.