අත්‍යවශ්‍ය කාරණයක් සදහා පමණක් රාජ්‍ය ආයතන වෙත පැමිණෙන ලෙසද අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී ජනතාවට දැනුම් දුන්නා. ඔහු කියාසිටියේ රටේ පවතින තත්ත්වය සළකා වගකීමෙන් කටයුතු කිරීම සියළු පාර්ශවයන්ගේ වගකීමක් බවයි.
රටේ පවතින කොරෝනා තත්ත්වය හමුවේ රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් ඊයේ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරුණා.
