සුව සේවක වර්ජනය තාවකාලිකව නවතී

සුව සේවක වර්ජනය තාවකාලිකව නවතී

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවා ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා වැඩබිම හා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ සිය වර්ජනය හෙට උදෑසන 8 සිට ක්‍රියාත්මක වන පරිදි දින 14ක කාලයකට තාවකාලිකව අත්හිටුවන බවයි.


තවත් පුවත් කියවන්න...