සුදුසුකම් සපුරා ඇති උපාධිධාරීන්ට ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගන්න

සුදුසුකම් සපුරා ඇති උපාධිධාරීන්ට ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගන්න

අභ්‍යාසලාභි උපාධිධාරින් හා සංවර්ධන නිලධාරින් ගුරුසේවයට ඇතුලත් කරගැනිමට වෙනුවෙන් සංවර්ධන නිලධාරී සේවා සංගමය සිය අරගලය අරඹා තිබේ.

රටපුරා පාසල් පද්ධතිය තුළ ගුරු පුරප්පාඩු 60 000කට ආසන්න ප්‍රමාණයක් පවතින බවත්, නමුත් ආණ්ඩුව බඳවා ගැනීමට පියවර ගෙන ඇත්තේ ඉන් 22,000කට ආසන්න ප්‍රමාණයක් පමක් වන නිසා එම 22 000ක ප්‍රමාණයත් වයස් සීමා කොන්දේසි ඉදිරිපත් කරමින් පිරිසකට අසාධාරණයක් සිදු කරමින් පවතින බැවින් ගුරු තරඟ විභාග වල දී සමත් වූ උපාධිධාරීන් ඇතුළු පිරිසට අවස්ථාව හිමිවන පරිදි ගුරු සේවයේ පුරප්පාඩු පුරවන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් සංවර්ධන නිලධාරි සේවා සංගමය මෙහිදී ඉල්ලීම් කරයි.



 වැඩබිම තවත් පුවත් කියවන්න...