
මෙම අරගලයට සහය පලකරමින් සෞඛ්‍ය සේවය,රාජ්‍ය කළමනාකරණ සේවය,තැපැල් සේවය,බැංකු සේවය නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයින් හා නියෝජිතයින් රැසක් ඒ සඳහා එක්ව සිටි බවයි ජාතික වෘත්තීය සමිති පෙරමුණේ ප්‍රධාන සංවිධායිකා තමරා දයානි මහත්මිය වැඩබිම හා සඳහන් කළේ.

වතු වෘත්තීය සමිති අසමගිතාවය නිසා වතු කම්කරුවන් පීඩාවට ලක්වෙලා
වැඩිවන ජීවන වියදමට 10000ක් වැඩිකරන ලෙස ඉල්ලා පෝස්ටර් ප්‍රදර්ශනයක්


