- 41. ගුරුවරුන්ට හා දෙමාපියන්ට කෙරෙන විවෘත ආමන්ත්‍රණයක්
- (මතවාද)
- ... කියයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගේ යෝජනාවට අනුව පාසල් කාලය දීර්ගකර ගුරුවරුන්ගෙන් මාසයකට අතිකාල සේවා පැය 40 ක් පරණ පුරුදු ආකාරයටම නොමිලේ ගනු ඇත දස ලක්ෂ 4.1 ක් වන පාසල් ළමුන්ගේ ඉරණම තීන්දු කිරීමට, උසස් ...
- නොවැම්බර් 02 2021 නිර්මාණය කරන ලදි.
- 42. ගුරුවරුන්ට කළ හැකි දේ
- (මතවාද)
- සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමග නිර්මාණය වූ කොරෝනා පොකුරුවලින් හා ගුරුවරුන්ගේ දැවැන්ත අරගලයෙන් පසු පාසල් අද සිට හරියට ආරම්භ වේ. මුලින් ආරම්භ වන්නේ ප්‍රාථමික පන්ති පමණි. ගුරු ඉල්ලීම් ලැබුණේ නැතත්, ගුරු ...
- නොවැම්බර් 01 2021 නිර්මාණය කරන ලදි.
- 43. ඉසුරුපායේ යෝජනා සමග ගුරුවරුන් නොමිලේ අතිකාල කිරීම හා ළමුන් ආතතියට පත්වීම
- (මතවාද)
- ... වෘත්තියක් ලෙස ගුරුවරුන්ගේ තත්ත්වය නගා සිටුවීමට හේතු නොවන බව ගුරුවරුන් සහ ගුරු නායකයින් තේරුම් ගත යුතු මූලික කාරණාවකි. අයිතිවාසිකම් ඉල්ලීමේදී එවැනි පුළුල් යොමුවක් නොමැතිවන හෙයින් ගුරුවරුන්ට පෑන පැන්සලේ ...
- ඔක්තෝබර් 29 2021 නිර්මාණය කරන ලදි.
- 44. ගුරුවරුන් අරගල කරන්නේ ඇයි?
- (විශේෂාංග)
- ... කළ නොහැකිය. සමාජයේ වෙසෙන ගුරුවරුන්ට ගරහන පිරිසේ දැන ගැනීම පිණිස ඉන් කාර්යන් කීපයක් පහතින් දක්වමි. නාම ලේඛනය ලකුණු කර පවත්වාගෙන යෑම, නිපුණතා වාර්තා පවත්වාගෙන යෑම, තක්සේරු වාර්තා පවත්වාගෙන යෑම, ඇගයීම් ...
- ඔක්තෝබර් 29 2021 නිර්මාණය කරන ලදි.
- 45. ගුරු වර්ජනය සාර්ථකයි - ළමයිත් නැහැ, ගුරුවරුත් නැහැ
- (දෙස්)
- ... වීරසේකර වැනි ඇමතිවරුන් පවසා සිටියත් උතුරු නැගෙනහිර පවා අද දිනයේ සාර්ථක ලෙස වර්ජනය ක්‍රියාත්මක වෙමින් පවතින බව ඔහු කියා සිටියි. වර්ජනය හේතුවෙන් පාසල්වලට දරුවන් මෙන්ම ගුරුවරුන්ද නොපැමිණි අතර බොහෝ පාසල්වල ...
- ඔක්තෝබර් 21 2021 නිර්මාණය කරන ලදි.
- 46. ගුරු වර්ජනයේ සුලමුල: ඇත්තෙන්ම ගුරුවරුන් අසාධාරණයට ලක්වෙලා ද?
- (විශේෂාංග)
- තමා මුහුණපා ඇති වැටුප් විෂමතා මුල්කරගනිමින් රජයේ පාසල්වල ගුරුවරුන් දීප ව්‍යාප්ත ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනයකට අවතීර්ණ වුණේ පසුගිය ජුලි 12 දා ය. කීප විටෙකම ඒ සම්බන්ධයෙන් රජය හා සාකච්ඡා පැවැත්වුණ ද ...
- ඔක්තෝබර් 19 2021 නිර්මාණය කරන ලදි.
- 47. ඔබත් ගුරු අපේක්ෂාවෙන් සිටින අයෙක්ද? -18,000ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට සියල්ල සූදානම්
- (දෙස්)
- එලැඹෙන 21 වෙනිදා දින පාසල් විවෘත කිරීමත් සමඟම ඇතිවන අවශ්‍යතා අනුව මෑතකදී බඳවාගත් උපාධිධාරීන් එම පාසල් වෙත ගුරුවරුන් ලෙස අනුයුක්ත කිරීම කෙරෙහි රජයේ අවදානය යොමුකර ඇති බව වාර්තා වේ. මේ පිළිබඳ වැඩිදුරටත් ...
- ඔක්තෝබර් 17 2021 නිර්මාණය කරන ලදි.
- 48. ගැටලුවට විසඳුම් නැතිනම් 21 සේවයට නොයන බව ගුරුවරු කියති
- (දෙස්)
- ... බව ද ප්‍රකාශ කළේය. සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියන් මෙහිදී පැවසුවේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට විසඳුමක් නොදී පාසල් ආරම්භ කරන්නේ නම් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ...
- ඔක්තෝබර් 09 2021 නිර්මාණය කරන ලදි.
- 49. ගුරු දිනයේත් ගුරුවරුන් අභයාරාමයේ හා මහ පාරේ - ඒ අතරේ ජනපතිගෙන් ඇමතුමක්
- (දෙස්)
- ... අපි බලාපොරොත්තු වෙනවා. එමෙන්ම යුතුකම් සහ වගකීම් අවබෝධ කරගනිමින් ලක්ෂ 43ක දැයේ දරුවන්ට ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට ගුරුවරු වශයෙන් රාජකාරියෙන් ඔබ්බට ගොස් තම යුතුකම් හා වගකීම් ඉටුකළ යුතු වෙනවා." එසේ ...
- ඔක්තෝබර් 07 2021 නිර්මාණය කරන ලදි.
- 50. ගුරුවරුන්ට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛයක්
- (දෙස්)
- ගුරුවරුන්ට රුපියල් පන්දහසේ දිරි දීමනාව ලබා ගැනීම සඳහා ඉටු කළ යුතු වගකීම් පහළොවක් ඇතුළත් නව චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබීය. මාර්ගගත ක්‍රමයට හෝ වෙනත් ක්‍රමවේද භාවිත කරමින් ...
- සැප්තැම්බර් 25 2021 නිර්මාණය කරන ලදි.