
සෞදි අරාබියේ නගර කිහිපයක් වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර රැසක් යේමනයේ ක්‍රියාත්මක හවුති කැරලිකරුවන් විසින් එල්ල කර තිබේ.
සෞදි අරාබියේ ජෙඩා සහ රියාද් අගනුවර වෙත ඊයේ (25) මෙම මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජෙඩාහි පිහිටි එරට රාජ්‍ය ඉන්ධන සමාගම වන ඇරැම්කෝ සමාගමට අයත් ඉන්ධන ගබඩා සංකීර්ණයක් මෙහි දී ප්‍රහාරයට ලක්ව ඇත.
-
සෞදියට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් 12කට තුවාල -ලාංකිකයෙකුත් ඒ අතර
-
ත්‍රස්ත ප්‍රහාරයකින් සෞදිය නොසන්සුම් -ඔබ ඉන්නේ සෞදියේ නම් ප්‍රවේශමෙන්!