ආණ්ඩුවට විරෝධය පා ලන්ඩනයේ ලාංකිකයින් මහජන අරගලය එක්වෙයි

ආණ්ඩුවට විරෝධය පළ කරමින් සහ ආර්ථික අර්බුදයට විසඳුම් ඉල්ලා ගාලු මුවදොර පිටියේ ක්‍රියාත්මක ‘ගෝටා ගෝ ගමට’ සමගාමීව ලන්ඩන් නුවර ද ‘ගෝටා ගෝ ගමක්’ ස්ථාපනය කර තිබෙන බව ආරංචි මාර්ග වාර්තා කරයි.
 
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට ඊයේ (01) දිනයේ දී ස්ථාපනය කළ මෙම ගම්මානය දින 14ක් පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් සඳහන්.

මෙම විරෝධතාව සඳහා ඊයේ දිනයේදී පමණක් බ්‍රිතාන්‍යයේ වාසය කරන ශ්‍රී ලාංකිකයින් 5,000ක් පමණ සහභාගි වී තිබෙන අතර ඉදිරි දින කිහිපයද අඛණ්ඩව විරෝධතාවය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
 
777
 
7777

7
77