විදෙස් රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයින්ට දිරි දීමනාවක්

විදෙස් රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයින්ට දිරි දීමනාවක්
විදෙස් රැකියාවල නිරතව සිටින ශ්රී ලාංකිකයින්ට රුපියල් විසි දහසකට සමාන හෝ ඊට වැඩි විදෙස් මුදලක් එවන සෑම අවස්ථාවකදීම ප්රේෂණ ගාස්තු පරිපූරණයක් ලෙස රුපියල් දහසක දිරි දීමනාවක් ලබාදෙන බව මහ බැංකුව පවසයි.
 

මෙම දීමනාව බලපත්ර ලාභී බැංකුවකින් හෝ විදේශ ප්රේෂණ නියෝජිතයාගෙන් ලබාගත හැකි බවයි මහ බැංකුව නිවේදනය කළේ.



 වැඩබිම තවත් පුවත් කියවන්න..