ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් වෙයි

ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් වෙයි

දකුණු පළාත් සභා ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම -2021 සඳහා අයඳුම්පත් කැඳවා තිබේ.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ගුරු සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ 1(අ) ශ්‍රේණියට බඳවා ගැනීම පිණිස මෙලෙස මාර්ගගත ක්‍රමය (online) යටතේ අයඳුම්පත් කැඳවා තිබේ.

අයඳුම් කරන් ආකාරය හා ඊට අදාල දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය සම්බන්ධයෙන් පහත දැක්වෙන නිවේදනයේ වැඩිදුරටත් කරුණු ඇතුළත් වෙයි.

job