නුවරඑලිය සෞඛ්‍ය වෘත්තියවේදින් සිය ගැටළුවලට රජයෙන් විසඳුම් ඉල්ලයි

නුවරඑලිය සෞඛ්‍ය වෘත්තියවේදින් සිය ගැටළුවලට රජයෙන් විසඳුම් ඉල්ලයි

සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලනයේ නුවරඑලිය දිස්ත්‍රික් සමාජිකයන් තම ඉල්ලිම් ලබාදෙන ලෙස රජයට බල කරමින් පසුගිය 11 වෙනි දින නුවරඑලිය නගර මධ්‍යයේදි උද්ඝෝසණයක නිරත විය.

නුවරඑලිය නගර සභා ක්‍රිඩාංගණය අසල සිට පෙලපාලියකින් නුවරඑලිය ප්‍රධාන තැපැල් කාර්යාලය අසලට පැමිණි සෞඛ්‍ය සේවකයින් එහිදි උද්ඝෝෂණයක නිරත විය.

වැටුප් විෂමතා ඉවත් කිරිම ඇතුළු ඉල්ලිම් 7 ක් මුල් කර ගනිමින් ඉකුත් (07) දින සිට සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලනයේ සමාජිකයන් විසින් දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතව සිටියි.


තවත් පුවත් කියවන්න..

 

 

උද්ඝෝෂණයේ නියැලි සිටි නුවරඑලිය දිස්ත්‍රික් සමාජිකයන් කියා සිටියේ තම ඉල්ලිම් වලට විසදුම් ලැබෙන තෙක් වැඩි වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.

8

5