හෙද නිලධාරීන්ගේ සංගමය වර්ජනයෙන් ඉවත්වෙයි

හෙද නිලධාරීන්ගේ සංගමය වර්ජනයෙන් ඉවත්වෙයි

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කරමින් තිබූ වැඩවර්ජනයට එරෙහිව නිකුත් කර ඇති අධිකරණ නියෝගය හේතුවෙන් වර්ජනය අත්හිටුවු බව රජයේ හෙද ධාරීන්ගේ සංගමය සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

කෙසේ වෙතත් වර්ජනයේ නියුතු අනෙකුත් වෘත්තීය සමිති අඛණ්ඩ වර්ජනයේ යෙදෙන බව සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ.


තවත් පුවත් කියවන්න....

සෞඛ්‍ය වෘත්තීයවේදීන් මර්ධනයයට හදිසි නීතීය ගෙන ඒමේ වෑයමක් - රවි කුමුදේස්

සෞඛ්‍ය සේවක වැඩ වර්ජනයට වාරණ නියෝගයක්

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අඛණ්ඩ වැඩවර්ජනය සිව්වැනි දිනටත්

සාකච්ඡා අසාර්ථකයි - සුව සේවා වර්ජනය අඛණ්ඩයි