උපාධිධාරී රැකියාගත කිරීමේ වැඩසටහන -2020 යටතේ බඳවාගනු ලැබූ සියලුම උපාධිධරී අභ්‍යාසලාභීන් හා එම වැඩසටහන යටතේ උපාධිධාරී අභ්‍යාසලාභීන් ලෙස පුහුණුවට බඳවාගනු ලැබූ ස්ථීර පත්වීම් ලැබූ කණ්ඩායම.
2018 සහ 2019 වසරවලදී ක්‍රියාත්මක කළ අභ්‍යාසලාභී උපාධිධාරීන්හට රජයේ ආයතනවල පුහුණුවල්ල් ලබා දීම වැඩසටහන යටතේ උපාධිධාරී අභ්‍යාසලාභීන් ලෙස පුහුණුවට බඳවාගනු ලැබූ සංවර්ධන නිලධාරී සේවයේ ස්ථීර පත්වීම් ලැබූ කණ්ඩායම.
ඩිප්ලෝමාධාරීන් බඳවා ගනු ලබන විෂයයන් සඳහා උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන් යටතේ 2018,2029 හා 2020 වර්ෂවල බඳවාගනු ලැබූ ඩිප්ලෝමාධාරීන්.
උපාධිධාරින් හා සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බදවා ගැනිමේ අලුත්ම තත්වය
අධ්‍යාපන අමාත්‍යාංශයට ස්ථාන ගත කර ඇති උපාධිධාරින් / ඩිප්ලෝමාධාරින්ට විශේෂ නිවේදනයක්!
අභ්‍යාසලාභී උපාධිධාරින් ගුරු සේවයට බදවා ගැනිම ගැන අලුත් හෙලිදරව්වක්
