දුම්රිය සේවා අඩාල වෙයි

දුම්රිය සේවා අඩාල වෙයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ අත්‍යාවශ්‍ය සේවකයින් විශ්‍රාම යාම හේතුවෙන් දුම්රිය ධාවනයට දැඩි බාධා පැමිණි ඇති බවත් අද දිනයේ  කාර්යාල දුම්රිය 11ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය ස්ථානාපතිවරුන්ගේ සංගමයේ සභාපති, සූමේධ සෝමරත්න මහතා පවසා සිටියා.

මෙම තත්ත්වය සවස් කාලය වන විට වැඩිවීය හැකි බවත් ප්‍රකාශ කලා.

මෙම තත්ත්වය පිළිබඳව අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන බවත්, එයින් විසඳුමක් නොමැති වූවහොත් ජනතාවගේ පැත්තේ සිටි අකමැත්තේන් වූවද තම සේවාවන් නැවැත්වීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

සබැඳි පුවත්