උපාධිධාරීන් 22,000කර රජයෙන් අලුත් බලාපොරොත්තුවක්!

උපාධිධාරීන් 22,000කර රජයෙන් අලුත් බලාපොරොත්තුවක්!

ඉදිරියේදී උපාධිධාරීන් 22,000 ක් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි.

2018,2019,2020 උපාධිධාරී යෝජනා ක්‍රමය යටතේ දැනට රාජ්‍ය සේවයට බඳවා ගෙන ඇති වයස අවුරුදු 35 ට අඩු ගුරු වෘත්තිය සඳහා කැමැත්තක් දක්වන උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා පුරප්පාඩු පිරවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.