ගුරු පුරප්පාඩු 8000ක් - පුරවන්න සූදානම්

ගුරු පුරප්පාඩු 8000ක් - පුරවන්න සූදානම්
දිවයින පුරා පළාත් පාසල් වල ගුරුවරුන් 8000කගේ ඌනතාවයක් තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
 
ගුරු පුරප්පාඩු 22,000 ක් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන බවද, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බවද, හෙතෙම කියා සිටියි. 
 
මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී විජේරත්න  මහත්මිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා අද (08) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය.
 

 


 

 


ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image