උපාධිධාරී ගුරු පුරප්පාඩු ගැසට් වෙයි -මේ අවස්ථාව මඟහැර ගන්න එපා

උපාධිධාරී ගුරු පුරප්පාඩු ගැසට් වෙයි -මේ අවස්ථාව මඟහැර ගන්න එපා

උපාධිධාරී අභ්‍යාසලාභීන් ලෙස පුහුණුවට බඳවාගත් උපාධිධාරීන් නැගෙනහිර පළාතේ පළාත් පාසල්වල පවත්නා ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 -I (අ) ශ්‍රේණියට බඳවා ගැනීම -2022 සඳහා අයඳුම්පත් කැඳවා තිබේ.

නැගෙනහිර පළාතේ,පළාත්  පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 -I (අ) ශ්‍රේණියට දිස්ත්‍රික් පදනම මත බඳවා ගැනීම සඳහා වන සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයට මෙම නිවේදනයේ සඳහන් කොන්දේසි සහ සුදුසුකම් සපුරා ඇති නැගෙනහිර පළාතේ පහත නිවේදනයේ සඳහන් වර්ෂවල උපාධිධාරී අභ්‍යාසලාභී ලෙස පුහුණුවට බඳවාගත් නැගෙනහිර පළාතේ ස්ථීර පදිංචි අයවලුන්ගෙන් අයඳුම්පත් කැඳවා තිබේ.
 

සම්පූර්ණ නිවේදනය පහතින්...

Link : විස්තර පත්‍රිකාව සඳහා මෙතැනින් පිවිසෙන්න...



 වැඩබිම තවත් පුවත් කියවන්න...