බදුවලට එරෙහිව හෙට (22) දින විරෝධතා

බදුවලට එරෙහිව හෙට (22) දින විරෝධතා

අසාධාරණ බදු සංශෝධනවලට එරෙහිව 2023 පෙබරවාරි 23 කළු විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, තම සාමාජිකයින්හට කළු සැහැල්ලු ඇඳුමින් සේවයට වාර්තා කරන ලෙසත්, (බැංකු ටී ෂර්ට් නොවන Casual Dress)කෙළඹ අවට බැංකුවල සේවය කරන තම සාමාජිකයින් දහවල් 12.00 සිට 1.00 දක්වා කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වෙන ඒකාබද්ධ පිකටිං උද්ඝෝෂණය සඳහා සහභාගී වන ලෙස ලංකා බැංකු සේවක සංගමය තම සාමාජිකත්වයෙන් ඉල්ලීමක් කර ඇත.

එයට අමතරව, 2023 පෙබරවාරි 23 සිට 28 දින දක්වා සියලූම සාමාජිකයින් සැහැල්ලු ඇඳුමින් (බැංකු ටී ෂර්ට් නොවන Casual Dress)සේවයට වාර්තා කරමින් සේවයට වාර්තා කරන ලෙසද එම ඉල්ලීමේ සඳහන් වේ.

සබැඳි පුවත්