- 41. කොරියාවෙන් සුභ ආරංචියක් - මේ වසරේදී කොරියානු රැකියා 8000ක්
- (සංක‍්‍රමණික)
- ලැබුණ රැකියා කෝටාව ඉක්මවා ශ්‍රමිකයින් බදවා ගැනීමට එකගතාවය මේ වසරේදී ඊ 9 වීසා කාණ්ඩය යටතේ නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා 600ක් - ලබන වසරේදී 900ක් කොරියානු රැකියා සඳහා 6500ක රැකියා කෝටාවක් මෙරටට ...
- අප්‍රේල් 27 2023 නිර්මාණය කරන ලදි.
- 42. ලාංකිකයින්ගේ කොරියානු රැකියා සිහිනය මල්ඵල ගැන්වෙයි
- (සංක‍්‍රමණික)
- දකුණු කොරියාවේ රැකියා වරම් ලැබූ ශ්‍රී ලාංකිකයන් 70 දෙනෙකුගෙන් සමන්විත වූ 781 වන කණ්ඩායම(නිෂ්පාදන 28 ධීවර 48) පසුගිය 26 වෙනි දින රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දකුණු කොරියාව බලා පිටත්ව ...
- මාර්තු 29 2023 නිර්මාණය කරන ලදි.
- 43. ලාංකිකයින් 1678කට දකුණු කොරියාවේ රැකියා වරම්
- (සංක‍්‍රමණික)
- කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙම අමාත්‍යධූරයේ රාජකාරි ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලාංකිකයින්ට වැඩි වශයෙන් දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා එරට බලධාරීන් සමග සාකච්ඡා කරන ලදී. ...
- මාර්තු 17 2023 නිර්මාණය කරන ලදි.
- 44. දකුණු කොරියාවේ සේවයට ගිය ලාංකික තරුණයෙකු අකාලයේ මියයයි
- (සංක‍්‍රමණික)
- දකුණු කොරියාවේ සේවයට ගිය ලාංකික තරුණයෙකු එරටදී හදිසියේ මරණයට පත්ව තිබෙන බව වාර්තාවේ. එරට සේවයේ නියැලෙමින් සිටියදී මත්වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මෙම තරුණයා මරණයට පත්ව තිබෙන අතර මෙලෙස මිය ගොස් ...
- මාර්තු 13 2023 නිර්මාණය කරන ලදි.
- 45. කොරියාවේ, ජපානයේ, ඉතාලියේ හා ඊශ්‍රායයේ රැකියා අපේක්ෂාවෙන් සිටින අයට විශේෂ නිවේදනයක්!
- (සංක‍්‍රමණික)
- ... අංශයේ නිළධාරීන් වන බුද්ධික විදානපතිරණ, දිල්හානි සපරමාදු, රවීන්ද්‍ර අබේපාල යන මහත්ම මහත්මීන් සහභාගි වී ඇත. දකුණු කොරියාවේ, ජපානයේ, ඉතාලියේ හා ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා සඳහා විවිධ පුද්ගලයින් මුදල් දී පොරොන්දු ...
- මාර්තු 09 2023 නිර්මාණය කරන ලදි.
- 46. පුහුණු වෑද්දුම් ශිල්පීන් සඳහා කොරියාවේ රැකියා අවස්ථා
- (සංක‍්‍රමණික)
- E-7 වීසා කාණ්ඩය සඳහා සුදුසුකම් සපුරන වෑද්දුම් ශිල්පීන් හැකි තරම් කොරියාවේ රැකියා ගත කිරීමට කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ...
- පෙබරවාරි 26 2023 නිර්මාණය කරන ලදි.
- 47. කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට අයදුම්කරුවන් 85000 ක්
- (සංක‍්‍රමණික)
- දකුණු කොරියානු රාජ්‍යයේ නිශ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් තෝරා ගැනීම සඳහා 2023 වසරේ පැවැත්වීමට නියමිත 7 වන කොරියානු භාෂා පරීක්ෂණය සඳහා තරුණ තරුණියන් 85072ක පිරිසක් අයදුම් ...
- පෙබරවාරි 24 2023 නිර්මාණය කරන ලදි.
- 48. කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂකයින්ගේ සිහින මල්ඵල ගැන්වෙයි
- (සංක‍්‍රමණික)
- නිශ්පාදන අංශයට අදාලව 2022 වර්ෂයේ පැවැත්වූ හය වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ දෙවන අදියරෙන් අපේක්ෂකයින් 3950 දෙනෙකු සමත් වී තිබේ. 2022.07.04 දින සිට 2023.02.03 දින දක්වා මාර්ගගත ක්‍රමයට මෙම විභාගය ...
- පෙබරවාරි 16 2023 නිර්මාණය කරන ලදි.
- 49. ලාංකිකයින් 6500කට මේ වසරේ කොරියානු රැකියා අවස්ථා
- (සංක‍්‍රමණික)
- මේ වසරේ ශ්‍රී ලාංකිකයින් සඳහා කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක් ලැබී තිබේ. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඉතිහාසයේ ලද වැඩිම රැකියා අවස්ථා සංඛ්‍යාව මෙය බවයි. ...
- පෙබරවාරි 07 2023 නිර්මාණය කරන ලදි.
- 50. කොරියාවේ රැකියා අපේක්ෂකයින්ගේ සිහින මල්ඵල ගැන්වෙයි
- (සංක‍්‍රමණික)
- 2023 වර්ෂයේ කොරියානු භාෂා පරීක්ෂණය සඳහා පෙනී සිටීමට අපේක්ෂාවෙන් පසුවෙන ලාංකික රැකියා අපේක්ෂකයින්ට වැදගත්වෙන නිවේදනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව නිෂ්පාදන ...
- පෙබරවාරි 02 2023 නිර්මාණය කරන ලදි.
- 51. රැකියා වරම් ලැබූ ශ්‍රී ලාංකිකයන් 75ක් දකුණු කොරියාවට
- (සංක‍්‍රමණික)
- දකුණු කොරියාවේ රැකියා වරම් ලැබූ ශ්‍රී ලාංකිකයන් 75 දෙනෙකු පසුගිය දා (15) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දකුණු කොරියාව බලා පිටත්ව ගියේ ය. මොවුන් සියලුදෙනා නිෂ්පාදන අංශයේ රැකියාලාභීන් වේ. දකුණු ...
- ජනවාරි 18 2023 නිර්මාණය කරන ලදි.