විදේශ රැකියා ප්රවර්ධන රාජ්ය අමාත්ය ජගත් පුෂ්පකුමාර මහතා, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්ය සාමාන්යාධිකාරී - පුහුණු සෙනරත් යාපා මහතා ඇතුළු නිලධරීන් පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ විය.