ඊශ්රායලයේ සාත්තු සේවය සදහා පිටත් ව යන 29 වැනි කණ්ඩායමට අයත් 05 දෙනකු වෙත ගුවන් ටිකට් පත් ප්රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර මහතාගේ සම්බන්ධිකරණ ලෙකම් සුනෙත් මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුනි.
ඔබ ඊශ්රායලයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන අයෙක් නම් මේ තොරතුරු ඔබටයි!
ඊශ්රායලයේ සාත්තු සේවා රැකියා සඳහා හතැවන කණ්ඩායමත් පිටත් කර යවයි
මේ සදහා ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්ය සාමාන්යාධිකාරී සෙනරත් යාපා මහතාද එක්ව සිටියේය.



