- 21. කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය සඳහා අයදුම්පත් නිකුත් කෙරේ
- (සංක‍්‍රමණික)
- 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය සඳහා අයදුම් පත් නිකුත් කිරීම 2023.10.04 දින සිට 2023.10.06 දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ...
- සැප්තැම්බර් 30 2023 නිර්මාණය කරන ලදි.
- 22. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට කොරියාවේ වැඩි රැකියා අවස්ථා
- (සංක‍්‍රමණික)
- ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට කොරියාවේ නව රැකියා ක්ෂේත්‍රයන් විවෘත කිරීමටත්, ලබාදෙන කොරියානු රැකියා ප්‍රමාණය ඉහළ දැමීමටත් අවශ්‍ය පියවර ගන්නා බවට කොරියානු කම්කරු සහ රැකියා අමාත්‍ය Lee Jung-Sik මහතා, අමාත්‍ය ...
- සැප්තැම්බර් 15 2023 නිර්මාණය කරන ලදි.
- 23. ගුරුවරියකගේ සියදිවි නසා ගැනීම මගින් හෙළි වූ දකුණු කොරියානු දෙමාපියන්‌ගේ හිරිහැර
- (විදෙස්)
- ... දෙසතියකට පසු, මේ 23 හැවිරිදි ගුරුවරිය ඇගේ පන්ති කාමරයේ අල්මාරියක් තුළ මරණයට පත්ව සිටියදී කාර්‌යයමණ්ඩලයේ සාමාජිකයින් විසින් සොයාගැනිණි. ඇය සියදිවි හානිකර ගෙන තිබිණි. මෙම ඛේදවාචකය දකුණු කොරියාව පුරා ...
- සැප්තැම්බර් 07 2023 නිර්මාණය කරන ලදි.
- 24. කොරියානු රැකියා පෙන්වා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කරලා
- (සංක‍්‍රමණික)
- ... කොරියාවේ රැකියා පෙන්වා මුදල් වංචාකළ මහා පරිමාණ විදේශ රැකියා ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. කාර්යාංශයේ 24 පැය ඇමතුම් මධ්‍යස්ථානයට (2023.08.10) දින ලද දුරකථන ඇමතුමක් මගින්, දකුණු කොරියාවේ රැකියා ...
- අගෝස්තු 11 2023 නිර්මාණය කරන ලදි.
- 25. දකුණු කොරියාවේ අධික ජල ගැලුම් - ප්‍රවේශම් වෙන්න!
- (සංක‍්‍රමණික)
- මේ දිනවල දකුණු කොරියාවට බලපා ඇථි අයහපත් කාලගුණික තත්ත්වය නිසා එරට ජන ජීවිතයට තර්ජන එල්ලවී තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ඒ අනුව දකුණු කොරියාවට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් ජලයෙන් යටවූ උමං මාර්ගයක ...
- ජූලි 18 2023 නිර්මාණය කරන ලදි.
- 26. දකුණු කොරියාවේ සේවය නිමකර පැමිණි ශ්‍රි ලාංකිකයින්ගේ සුහද හමුවක්
- (සංක‍්‍රමණික)
- රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ දකුණු කොරියාවේ සේවය නිම කර පැමිණි ශ්‍රි ලාංකිකයින් උදෙසා වාර්ෂිකව පවත්වන සුහද හමුව (Happy Returnee’s Programme ) 2023.06.23 දින ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී ...
- ජූනි 27 2023 නිර්මාණය කරන ලදි.
- 27. ගුවන්ගමන් ප්‍රමාද වුනත් දකුණු කොරියාවේ රැකියා සුරක්ෂිතයි
- (සංක‍්‍රමණික)
- ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ඇතිවූ ප්‍රමාදය හේතුවෙන් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට නොහැකි වූ රැකියා ලාභීන් පිරිස ඊයේ දින (2023.06.25) දකුණු කොරියාව බලා පිටත්ව යන ලදී. 2023.06.20 ...
- ජූනි 26 2023 නිර්මාණය කරන ලදි.
- 28. ඉදිරි මාස දෙක තුළ කොරියාවට සෘජු ගුවන් ගමන් අරඹන්න සාකච්ඡා
- (සංක‍්‍රමණික)
- ඉදිරි මාස දෙක තුළ, ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා කොරියානු රජය සමඟ සාකච්ඡා කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. කොරියානු රැකියා සඳහා පිටත්ව ...
- ජූනි 22 2023 නිර්මාණය කරන ලදි.
- 29. කොරියානු රැකියා සිහින බොඳ කළ ගුවන් ප්‍රමාදය ගැන ශ්‍රී ලංකන් මෙහෙම කියයි
- (සංක‍්‍රමණික)
- ශ්‍රීලන්කන් ගුවන්යානයක ප්‍රමාදය හේතුවෙන් පසුගිය 20 වෙනි දින දකුණු කොරියාවට පිටත්ව යාමට සිටි මෙරට ශ්‍රමිකයින් පිරිසකට එම අවස්ථාව අහිමිවූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය චෝදනා කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින් ...
- ජූනි 22 2023 නිර්මාණය කරන ලදි.
- 30. 'ශ්‍රී ලංකන්' අදත් ප්‍රමාදයි - කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් යැවීමට නොහැකිවේ
- (සංක‍්‍රමණික)
- දිගින් දිගටම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රමාදය, කොරියානු රැකියා සඳහා ශ්‍රමිකයින් යැවීමට ගැටලුවක්ව ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි. කොරියානු රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් ...
- ජූනි 21 2023 නිර්මාණය කරන ලදි.
- 31. දකුණු කොරියාවේ රැකියා සඳහා 800 වන කණ්ඩායමත් පිටත් යයි
- (සංක‍්‍රමණික)
- ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව අතර 2004 වසරේදී ඇතිකර ගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව, දකුණු කොරියාවේ රැකියා වරම් හිමිවූ 800 වන කණ්ඩායම ලෙස ධීවර ක්ෂේත්‍රයේ ...
- ජූනි 21 2023 නිර්මාණය කරන ලදි.
- 32. දකුණු කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන ලාංකිකයින්ගේ සිහින මල්ඵල ගැන්වෙයි
- (සංක‍්‍රමණික)
- දකුණු කොරියාවේ රැකියා වරම් ලැබූ ශ්‍රී ලාංකිකයන් 52 දෙනෙකුගෙන් සමන්විත වූ 798 වන කණ්ඩායම (නිෂ්පාදන ) පසුගිය 13 වෙනි දින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දකුණු කොරියාව බලා පිටත්ව ගිය බවයි විදේශ සේවා ...
- ජූනි 15 2023 නිර්මාණය කරන ලදි.
- 33. දකුණු කොරියාවේ රැකියා සඳහා සම්මුඛ පරික්ෂණ පැවැත්වූ බලපත්‍රලාභියා අත්අඩංගුවට
- (සංක‍්‍රමණික)
- පාස්පෝට් 275 ක් විමර්ශන නිළධාරීන් භාරයට... ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමත වලංගු රැකියා අනුමැතියකින් තොරව දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් අයකර, අයදුම්පත් රැස්කර සම්මුඛ ...
- ජූනි 13 2023 නිර්මාණය කරන ලදි.
- 34. කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සදහා අවභෝධතා ගිවිසුමකට එළඹේ
- (සංක‍්‍රමණික)
- කොරියානු නැව් ඉදිකිරීම් රැකියා සදහා පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීම ඉලක්ක කරගනිමින් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී ...
- ජූනි 12 2023 නිර්මාණය කරන ලදි.
- 35. කොරියාව පෙන්වා කෝටි දෙකහමාරක මුදල් ගැරූ කොරියානුවා මාට්ටු
- (සමිති විත්ති)
- දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 51 දෙනෙකු රවටා රුපියල් කෝටි දෙක හමාරකට අධික මුදලක් වංචාකළ බවට සැකපිට දකුණු කොරියානු ජාතිකයෙකු අද (2023.05.26) පෙරවරුවේ කොට්ටාව ප්‍රදේශයේදී ශ්‍රි ලංකා ...
- මැයි 26 2023 නිර්මාණය කරන ලදි.
- 36. 2023 මැයි වන විට ශ්‍රමිකයින් 2726 ක් කොරියාවේ රැකියාවලට පිටත්ව ගිහින්
- (සංක‍්‍රමණික)
- 2023 මැයි මාසය වන විට දකුණු කොරියානු රැකියා සඳහා ලාංකික ශ්‍රමිකයින් 2726 දෙනෙකු මෙරටින් පිටත්ව ගොස් ඇත. 2022 වසරේ අග සහ මෙම වසරේ මුල් මාස කිපය තුළදී මෙරටට එවන ලද රැකියා ගිවිසුම් අනුව තරුණයින් 2694 දෙනෙකු ...
- මැයි 20 2023 නිර්මාණය කරන ලදි.
- 37. කොරියාවෙන් සුභ ආරංචියක් - මේ වසරේදී කොරියානු රැකියා 8000ක්
- (සංක‍්‍රමණික)
- ලැබුණ රැකියා කෝටාව ඉක්මවා ශ්‍රමිකයින් බදවා ගැනීමට එකගතාවය මේ වසරේදී ඊ 9 වීසා කාණ්ඩය යටතේ නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා 600ක් - ලබන වසරේදී 900ක් කොරියානු රැකියා සඳහා 6500ක රැකියා කෝටාවක් මෙරටට ...
- අප්‍රේල් 27 2023 නිර්මාණය කරන ලදි.
- 38. ලාංකිකයින්ගේ කොරියානු රැකියා සිහිනය මල්ඵල ගැන්වෙයි
- (සංක‍්‍රමණික)
- දකුණු කොරියාවේ රැකියා වරම් ලැබූ ශ්‍රී ලාංකිකයන් 70 දෙනෙකුගෙන් සමන්විත වූ 781 වන කණ්ඩායම(නිෂ්පාදන 28 ධීවර 48) පසුගිය 26 වෙනි දින රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දකුණු කොරියාව බලා පිටත්ව ...
- මාර්තු 29 2023 නිර්මාණය කරන ලදි.
- 39. ලාංකිකයින් 1678කට දකුණු කොරියාවේ රැකියා වරම්
- (සංක‍්‍රමණික)
- කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙම අමාත්‍යධූරයේ රාජකාරි ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලාංකිකයින්ට වැඩි වශයෙන් දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා එරට බලධාරීන් සමග සාකච්ඡා කරන ලදී. ...
- මාර්තු 17 2023 නිර්මාණය කරන ලදි.
- 40. දකුණු කොරියාවේ සේවයට ගිය ලාංකික තරුණයෙකු අකාලයේ මියයයි
- (සංක‍්‍රමණික)
- දකුණු කොරියාවේ සේවයට ගිය ලාංකික තරුණයෙකු එරටදී හදිසියේ මරණයට පත්ව තිබෙන බව වාර්තාවේ. එරට සේවයේ නියැලෙමින් සිටියදී මත්වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මෙම තරුණයා මරණයට පත්ව තිබෙන අතර මෙලෙස මිය ගොස් ...
- මාර්තු 13 2023 නිර්මාණය කරන ලදි.