විදෙස්ගත රැකියා සොයන ඔබට තවත් අනඟි අවස්ථාවක්!

විදෙස්ගත රැකියා සොයන ඔබට තවත් අනඟි අවස්ථාවක්!
ඉරාකයේ කුර්දිස්තාන් කලාපයට පත්කර සිටින ශ්රී ලංකාවේ ගෞරවනීය කොන්සල් ආචාර්ය අහමඩ් ජෙලාල්ඩින් මුස්ටෆා මහතා (Dr Ahmed Jelalddin Mustefa) ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා පසුගියදා (2022.2.3) කාර්යාංශයේ ප්රධාන කාර්යාලයේදි හමුවිය.
 

job

කුර්දිස්ථානය යනු ඉරාකයේ ස්වයංපාලිත කලාපයකි. මේවන විට කුර්දිස්තානයේ ශ්රී ලාංකික ශ්රමිකයන් 300 කට වැඩි ප්රමාණයක් සේවය කරයි. ඉදිරියේදි ශ්රී ලාංකික ශ්රමිකයන් වැඩි පිරිසකට කුර්දිස්තානයේ රැකියා අවස්ථා ලබා ගැනීමට ආචාර්ය අහමඩ් ජෙලාල්ඩින් මුස්ටෆා මහතා හා මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා මෙහිදි සාකච්ඡා කළේය.



 විදෙස් රැකියා සොයන ඔබට වැදගත් තවත් පුවත් මෙතැනින්...

විදෙස්ගතවීම බලාපොරොත්තුවෙන් සිටින අයට කාර්යාංශයෙන් ලැබෙන පෙර විගමණික ණය

ලාංකික ශ්‍රමිකයින්ට ප්‍රධාන රටකින් විදෙස් රැකියා අවස්ථා 15,000ක්

රට සල්ලි එවන විදෙස් ශ්‍රමිකයින්ට ප්‍රතිලාභ ලැබෙයි -මෙන්න විස්තර

2022 රට රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබයි -ලක්ෂ 3කට රැකියා වරම්

විදෙස්ගතව සිට මෙරටට පැමිණි ලාංකිකයින්ට කාර්යාංශයෙන් ලැබෙන අනඟි ප්‍රතිලාභයක්

විදේශ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන ලාංකිකයින්ට අගමැතිගෙන් සුබ ආරංචියක්!