රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය (27) දින සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ වර්ජන ක්‍රියාමාර්ගයට අදාළ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එම සාකච්ඡාවේදී ගැටළුවට මුල් වූ මාළිගාවත්ත රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස රාජකාරි ආවරණය කරන පුද්ගලයාට එරෙහිව තීරණය පැය 48 ඇතුළත දැනුම්දෙන බවත් දැනට රාජකාරියේ නිරත නිලධාරීන්ගේ රාජකාරී කටයුතු පිලිබදව ආරක්ෂාව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා භාර ගන්නා බවටත් ලිඛිත එකගතාව ලබාදෙන ලද බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඒ අනුව 30 වෙනිදා උදෑසන 8 දක්වා මෙම වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කරන ලද බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
සබැඳි පුවත්
- විකිරණ තාක්ෂණවේදීන් අඛණ්ඩ වෘත්තීය අරගලයකට සැරසෙයි
- වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂගේ පරිපාලනය නිත්යානූකූලයිලූ - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය
- සෞඛ්‍ය බලධාරින් නිහඬයි- හෙට (21) විකිරණ තාක්ෂණවේදීන්ගේ වර්ජනය ස්ථිරයි
- රෝහල් පරීක්ෂණ හා ප්‍රතිකාර සේවාත් ජනවාරි 21 සිට ලෙඩ වෙයි
- ගාල්ල ජාතික රෝහලේ පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම ඇණහිටී
- සෞඛ්‍ය බලධාරින් විනය විරෝධී නිලධාරින් ආරක්ෂා කරනවාද? - වර්ජනයකට සූදානම් - රජයේ විකිරණ විද්‍යා තාක්ෂණිකවේදීන්ගේ සංගමය
- වකුගඩු රෝහලේ විකිරණ පරික්ෂණයට නුසුදුස්සෙක් - රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය

