- 1. ශ්‍රී ලාංකිකයින් පිරිසකට ඊශ්‍රායලයේ කෘෂි රැකියා අවස්ථා හිමිවේ
- (සංක්‍රමණික)
- ශ්‍රි ලාංකික තරුණයින් 2,252 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ කෘෂි කාර්මික ක්ෂේත්රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ. ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලාංකික තරුණයින්ට ඊශ්‍රායලයේ ...
- සැප්තැම්බර් 11 2024 නිර්මාණය කරන ලදි.
- 2. ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා වරම්
- (සංක්‍රමණික)
- ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා අවස්ථා ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට ලබාගැනීමේ අවස්ථාව තවදුරටත් පුළුල් කරමින්, බඳවාගැනීමේ පූර්ව පරීක්ෂණ දැන් ආරම්භ කර ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ...
- අගෝස්තු 07 2024 නිර්මාණය කරන ලදි.
- 3. ඊශ්‍රායලයේ රැකියා දෙන බවට කියමින් සල්ල ගන්න අය ගැන දැනුවත් කරන්න - ඇමති මනූෂගෙන් ඉල්ලීමක්
- (සංක්‍රමණික)
- ඊශ්‍රායලයේ කෘෂි රැකියා වලට පිටත්ව යන 39කට ගුවන් ටිකට්පත් සාත්තු සේවක රැකියා සඳහා පිටත්ව යන 32කටත් ටිකට්පත් වෙනත් පාර්ශවයකට මුදල් ගෙවා කිසිඳු ආකාරයකින් ඊශ්‍රායලයේ රැකියා ලබා ගැනීමට හැකියාවක් නොමැති ...
- පෙබරවාරි 26 2024 නිර්මාණය කරන ලදි.
- 4. ඊශ්‍රායලයේ රැකියා සඳහා මේ වසරේ එකවර යන වැඩිම පිරිස පිටත්වෙයි
- (සංක්‍රමණික)
- ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ රැකියා අවස්ථා හිමිවී තවත් ශ්‍රි ලාංකිකයින් 211 දෙනෙකු ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතය. ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර, මීට පෙර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම ...
- දෙසැම්බර් 29 2023 නිර්මාණය කරන ලදි.
- 5. ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා වන පළමු ශ්‍රමික කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි…
- (සංක්‍රමණික)
- ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා තෝරා ගනු ලැබූ පළමු කණ්ඩායම (18) දින කටුනායක ගුවන්තොටුපොලින් ඊශ්‍රායලය බලා පිටත්ව ගියේය. මෙම කණ්ඩායමට තිස් දෙනෙක් ඇතුළත් වූ අතර (19) දින උදෑසන තවත් විසි දෙනෙකුගෙන් ...
- දෙසැම්බර් 20 2023 නිර්මාණය කරන ලදි.
- 6. ඊශ්‍රායලයේ කෘෂි රැකියා මැවූ තවත් ඒජන්සියක් වටලයි
- (සංක්‍රමණික)
- බඳවාගැනීම් රජයෙන් පමණයි. කිසිවෙකුට මුදල් දෙන්න එපා - ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලයි ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්රයේ රැකියා ලබාදෙන බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකළ ජාඇල ප්‍රදේශයේ ...
- නොවැම්බර් 30 2023 නිර්මාණය කරන ලදි.
- 7. ලාංකිකයෝ 10,000කට ඊශ්‍රායලයේ රැකියා වරම්
- (සංක්‍රමණික)
- ... අදාළ ගිවිසුමට ඉකුත්දා අත්සන් තැබූ බව ඊශ්‍රායලයේ ග්ලෝබ්ස් පුවත්පත වාර්තා කර ඇත. ඊශ්‍රායල ස්වදේශ කටයුතු අමාත්‍ය මොෂේ අබෙල් සහ ශ්‍රී ලාංකික නියෝජිතවරයා අදාළ ගිවිසුමට එරට විදේශ කටයුතු අමාත්‍යංශයේදී මෙලෙස ...
- නොවැම්බර් 07 2023 නිර්මාණය කරන ලදි.
- 8. ආරක්ෂාව ගැන වගවීමක් නැතිව ඊශ්‍රායලයේ රැකියා දීම ගැටළුවක්
- (සංක්‍රමණික)
- ... දැනුවත් කිරීමට අපි අදහස් කළා. අද ජාත්‍යන්තරව මතුවි තිබෙන ප්‍රධාන කරුණක් තමයි ඊශ්‍රායල් හා පලස්තීන යුද ගැටුම. ඊශ්‍රායලයේ සේවය කරන 8000ක් පමණ වූ ශ්‍රී ලාංකික ප්‍රජාව මුහුණ දෙන ගැටලු ගණනාවක් තිබෙනවා. දැනට ...
- ඔක්තෝබර් 30 2023 නිර්මාණය කරන ලදි.
- 9. ඊශ්‍රායලයේ රැකියාවලට යන ශ්‍රී ලාංකිකයින්ට නිවේදනයක්
- (සංක්‍රමණික)
- ඊශ්‍රායල් ජනගහන හා සංක්‍රමණ අධිකාරියේ හා විදේශ අමාත්‍යාංශයේ අවසර ලබා ගැනීමෙන් අනතුරුව පමණක් මින් ඉදිරියට ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබේ. ...
- ඔක්තෝබර් 17 2023 නිර්මාණය කරන ලදි.
- 10. ඊශ්‍රායලයේ රැකියා සඳහා යන පිරිසට පණිවිඩයක්
- (සංක්‍රමණික)
- විදේශ රැකියා නියුක්ති කාර්යාංශය විසින් ඉදිරියේදී ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේදී ඊශ්‍රායල ජනගහන හා සංක්‍රමණ අධිකාරියේ හා විදේශ අමාත්‍යංශයේ අවසර ලබා ගැනීමට තීරණය කර තිබෙනවා. ඊශ්‍රායලය ...
- ඔක්තෝබර් 11 2023 නිර්මාණය කරන ලදි.
- 11. ශ්‍රි ලාංකිකයින් 601 දෙනෙකුට ඊශ්‍රායලයේ රැකියා හිමිවේ
- (සංක්‍රමණික)
- ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ රැකියා ලාභිනියන් 11 දෙනෙකු සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී ...
- සැප්තැම්බර් 25 2023 නිර්මාණය කරන ලදි.
- 12. ඊශ්‍රායලයේ රැකියා සඳහා තවත් කණ්ඩායමක් පිටත්ව යයි
- (සංක්‍රමණික)
- ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ ශ්‍රි ලාංකිකයින් 21 දෙනෙකු සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම (2023.09.19) දින කම්කරු ...
- සැප්තැම්බර් 21 2023 නිර්මාණය කරන ලදි.
- 13. අනඟි වැටුපක් සමඟ ඊශ්‍රායලයේ රැකියා සිහිනයට මාවත විවර වෙයි
- (සංක්‍රමණික)
- ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ ශ්‍රි ලාංකිකයින් 21 දෙනෙකු සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම අද දින (2023.09.19) කම්කරු ...
- සැප්තැම්බර් 20 2023 නිර්මාණය කරන ලදි.
- 14. ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා
- (සංක්‍රමණික)
- ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ PIBA ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින් 566 දෙනෙකු ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා පිටත් කර යවා තිබේ. කම්කරු හා විදේශ ...
- සැප්තැම්බර් 12 2023 නිර්මාණය කරන ලදි.
- 15. ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා පිටත් කර යැවූ පිරිස 500 ඉක්මවයි
- (සංක්‍රමණික)
- ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ PIBA ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින් 505 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ රැකියා වරම් හිමිවී තිබේ. අගෝස්තු මස 13 හා 15 යන දිනයන්හි ...
- අගෝස්තු 11 2023 නිර්මාණය කරන ලදි.
- 16. තවත් කණ්ඩායමක් ඊශ්‍රායලයේ රැකියා සදහා සාත්තු සේවයට
- (සංක්‍රමණික)
- ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා සුදුසුකම් ලැබූ ශ්‍රමිකයින් විසි දෙදෙනෙකු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් අද දිනයේදී ගුවන් ටිකට්පත් ප්රදානය කරනු ලැබූ අතර මේ වසරේදී ශ්‍රමිකයින් ...
- අගෝස්තු 08 2023 නිර්මාණය කරන ලදි.
- 17. ඊශ්‍රායලයේ රැකියා හිමිවූ 21 දෙනෙකු වෙනුවෙන් ගුවන් ටිකට්පත්
- (සංක්‍රමණික)
- ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් 21 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් (2023.07.25) දින ...
- ජූලි 27 2023 නිර්මාණය කරන ලදි.
- 18. ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂාවෙන් ඉන්නවා නම් සංශෝධනය වූ අලුත් සුදුසුකම් දැනගන්න
- (සංක්‍රමණික)
- ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා යාමට බලාපොරොත්තුවෙන කාන්තා ඔබට වැදගත්වෙන නිවේදනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිකුත්කර තිබේ. ඊශ්‍රායල් රාජ්‍යය හා ශ්‍රී ලංකා රජය අතර ...
- ජූලි 12 2023 නිර්මාණය කරන ලදි.
- 19. ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා යන තවත් පිරිසකට ගුවන් ටිකට්පත්
- (සංක්‍රමණික)
- ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් පිරිසක් සඳහා ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.06.23 දින ශ්‍රි ලංකා ...
- ජූනි 24 2023 නිර්මාණය කරන ලදි.
- 20. ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා හිමිවූ තවත් පිරිසකට ගුවන් ටිකට්පත් පිරිනැමේ
- (සංක්‍රමණික)
- ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් දොලොස් දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.06.16 දින කම්කරු හා ...
- ජූනි 19 2023 නිර්මාණය කරන ලදි.