- 21. උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා අයඳුම්පත් කැඳවීම ගැන නිවේදනයක්
- (දෙස්)
- පාසල්වලට උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගය සඳහා මේ මස අග අයැදුම්පත් කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය. අමාත්‍යාංශය සඳහන් කළේ, දැනට පාසල්වලට අනියුක්ත කර ඇති උපාධිධාරීන් ඇතුළු ...
- ජනවාරි 27 2023 නිර්මාණය කරන ලදි.
- 22. ගුරුවරුන් බඳවා ගැනීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්
- (දෙස්)
- සංවර්ධන නිලධාරීන්ට දැනට රජයේ පත්වීම් ලබා දී ඇත. අභ්‍යාසලාභී ගුරුවරුන් ලෙස පාසල්වලට අනුයුක්ත පිරිසක් ද ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත උපාධිධාරී ගුරු පුරප්පාඩු පිරවීම සඳහා දීපව්‍යාප්ත මට්ටමින් ...
- ජනවාරි 16 2023 නිර්මාණය කරන ලදි.
- 23. ගුරුවරුන් වෙත විශේෂ දැනුම්දීමක්!
- (දෙස්)
- 2022 වර්ෂයට අදාළව මෙවර පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයට ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් යළි කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මාර්ගගත ක්‍රමය ඔස්සේ ඒ සදහා 12 වෙනි දින සිට අයදුම් කිරීමට අවස්ථාව ...
- ජනවාරි 15 2023 නිර්මාණය කරන ලදි.
- 24. පිරිවෙන් ගුරුවරුන්ගේ පත්වීම් හා දීමනා ගැටළුව විසඳන ලෙස ඉල්ලීමක්
- (දෙස්)
- ... යනුයේ පිරිවන් පද්ධතිය මගිනි. පාසල් ක්ෂේත්රයට වඩා බොහෝ සෙයින් වෙනස් වූ ක්‍රම රටාවක් යටතේ පිරිවෙන් ක්ෂේත්රය ක්‍රියාත්මක වෙන බව ඔබතුමා හොඳින් දන්නා බව අපි දනිමු. මූලික විෂයන් 6 ට පමණක් ගුරුවරු වෙන්වුණ, ...
- ජනවාරි 05 2023 නිර්මාණය කරන ලදි.
- 25. ගුරුවරුන් විශාල පිරිසක් විශ්‍රාම ගැන්වීමත් අභියෝගයක්
- (දෙස්)
- ගුරුවරුන් විශාල පිරිසක් විශ්‍රාම යාම මෙරට අධ්‍යාපන ක්ෂේත්රයට අභියෝගයක් වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. මීට පෙර වසරකට ගුරුවරුන් 4,000ක් පමණ විශ්‍රාම ගිය ද වයස අවුරුදු ...
- ජනවාරි 03 2023 නිර්මාණය කරන ලදි.
- 26. පාසල් ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්
- (දෙස්)
- මෙම වර්ෂය තුළදී විවිධ හේතු මත තමාගේ නිත්‍ය සේවා ස්ථානය වන පාසල්වලින් බැහැරව ලබන 31 වන දින දක්වා වෙනත් පාසල්වල සේවය කරන ගුරුවරුන්ගේ අනුයුක්තය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. අධ්‍යාපන ...
- දෙසැම්බර් 29 2022 නිර්මාණය කරන ලදි.
- 27. රාජ්‍ය සේවකයන් මෙන් ගුරුවරුන් මාරු නොකරන අතර විෂය අනුව ස්ථානගත කෙරේ
- (දෙස්)
- පොදුවේ රාජ්‍ය සේවකයන් මාරු කරන ක්‍රමවේදයට අනුව ගුරුවරුන් මාරු කළහොත් දරුවන්ට විෂය ආවරණය කිරීමේ ගැටලු මතු වන බැවින් සිසු අවශ්‍යතා කේන්ද්‍ර කරගනිමින් ගුරුවරුන් උචිත පරිදි ස්ථානගත කරන බව අධ්‍යාපන අමාත්‍ය ...
- දෙසැම්බර් 09 2022 නිර්මාණය කරන ලදි.
- 28. ගුරුවරුන් සම්බන්ධයෙන් එන අලුත්ම ක්‍රමවේදය ගැන අධ්‍යාපන ඇමතිගෙන් නිවේදනයක්!
- (දෙස්)
- අනෙකුත් රාජ්‍ය සේවකයින් මෙන් ගුරුවරුන් ද මාරු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැහැදිලි කිරීමක් සිදුකළේය. එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පොදුවේ රාජ්‍ය සේවකයන් මාරු ...
- නොවැම්බර් 30 2022 නිර්මාණය කරන ලදි.
- 29. පහසු ඇඳුමේ චක්‍රලේඛය ගුරුවරුන්ට අදාළ නෑලු?
- (දෙස්)
- පහසු ඇඳුමකින් සැරසී රජයේ කාර්යාල සඳහා සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය කිසිසේත් ගුරුවරුන්ට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. කෙසේවෙතත් ඊයේ (21) දිනයේ දී ගුරුවරියන් ...
- නොවැම්බර් 22 2022 නිර්මාණය කරන ලදි.
- 30. ගුරුවරුන්ටත් පහසු ඇඳුමක් ඉල්ලයි
- (දෙස්)
- රජයේ නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධයෙන් කිකුත් කර ඇති 05/2022 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය පාසල්වල ගුරුවරියන් සම්බන්ධයෙන් ද අදාළ කර ගැනීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස ඉල්ලා සිටින අතර, කැමති ගුරුවරියන්ට සාරිය හෝ ඔසරිය ...
- නොවැම්බර් 01 2022 නිර්මාණය කරන ලදි.
- 31. පවතින ආර්ථික අර්බුදය හමුවේ ගුරුවරුන් ඇතුළු රාජ්‍ය සේවකයින්ට ගුරු වැටුප් හෝ දීමනා වැඩි විය යුතුයි!
- (දෙස්)
- ... අද මේ රටේ ජනතාවට ජීවත්වෙන්න බෑ. ජනතාවගෙන් කොටසක් තමයි 247,000ක් වුණ ගුරුවරු. මේක නිසාම අපි තීරණය කළා පැහැදිලි තීරණයක් ගන්න අපේ වැටුප් වැඩිකිරීමක් හෝ එහෙම නැත්නම් දීමනාවක් ලබාගැනීමට. මේ වනවිට ගුරුවරුන්ට ...
- ඔක්තෝබර් 07 2022 නිර්මාණය කරන ලදි.
- 32. ගුරුවරුන් 8000ක් බඳවාගන්න සැලසුම්
- (දෙස්)
- ලබන වසර මුල වන විට පාසල් සඳහා ගුරුවරුන් 8,000ක් බඳවා ගන්නා බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසින් පාර්ලිමේන්තුවේදී පසුගිය 03 වෙනි දින අනාවරණය කර තිබේ. මේ වන විටත් ඊට අදාළව අධ්‍යාපන ...
- ඔක්තෝබර් 05 2022 නිර්මාණය කරන ලදි.
- 33. ඉන්ධන ඉල්ලා ගුරුවරුන් විරෝධතාවයක
- (දෙස්)
- ... අපොස සාමාන්‍ය පෙළ දෙමළ මාධ්‍ය උත්තර පත්‍ර ඇගයිම් සිදුකරන ගුරුවරුන් හා ගුරුවරියන් හා මධ්‍යස්ථාන ප්‍රධානින් ඇතුළු 150 කට ආසන්න පිරිසකී. පුත්තලම ඇන්ඩෘ ජාතික පාසලේ අපොස සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයිම් කටයුතු ...
- ජූනි 22 2022 නිර්මාණය කරන ලදි.
- 34. ගුරුවරුන් ගැන රජය අලුත් තීරණයක
- (දෙස්)
- පවතින ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ගුරුභවතුන්ට සහන සැලසීම පහත සඳහන් කොන්දේසිවලට යටත්ව ගුරුභවතුන්ගේ ඉල්ලීම සලකා බලා පහසු පාසල් වෙත තාවකාලිකව සේවා අනුයුක්ත ලබා දීමට කටයුතු සලසා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය ...
- ජූනි 18 2022 නිර්මාණය කරන ලදි.
- 35. ජන පීඩක ආණ්ඩුවට එරෙහිව දිවයින පුරා පාසල් ගුරුවරු ද විරෝධය පාති !
- (දෙස්)
- ජන පීඩක ආණ්ඩුව ගෙදර යැවීම අරමුණු කොට ගනිමින් රට පුරා ක්‍රියාත්මක වන විරෝධතා මාලාවට සහය පළ කරමින් පසුගිය 05 වෙනි දින දිවයින පුරා පිහිටි රජයේ පාසල්වල ගුරුවරු විරෝධතාවන්හි නියැලුණහ. කළු ඇඳුමින් පාසල් වෙත ...
- අප්‍රේල් 06 2022 නිර්මාණය කරන ලදි.
- 36. උද්ධමනය හමුවේ රට හැර යන සිම්බාබ්වේ ගුරුවරු
- (විදෙස්)
- ... දිස්ත්‍රික්කයේ රජයේ පාසලක සේවය කරන ප්‍රාථමික ගුරුවරියක්. ශෝචනීය ම කාරණය වන්නේ එය යි! | හරාරේ නගරයට කිලෝ මීටර් 55 ක් බටහිරින් පිහිටි පාසලක හිස් වූ පංති කාමරයක් - www.aljazeera.com රට හැර යන ගුරුවරු ...
- මාර්තු 28 2022 නිර්මාණය කරන ලදි.
- 37. පාසල් ගුරුවරුන්ටද දීමනාව ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය
- (දෙස්)
- පරිවේණාචාර්යවරුන්, රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරුන් ට සහ රජයේ අනුමත උපකෘත විශේෂ පාසල් ගුරුවරුන් සඳහා ද රු 5,000 දීමනාව ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ගුරු – විදුලහල්පති සේවාවන්හි ...
- පෙබරවාරි 08 2022 නිර්මාණය කරන ලදි.
- 38. ගුරුවරුන් වරදක් කර ඇත්නම් නීතිය ක්‍රියාත්මක කරන්න
- (දෙස්)
- ... විභාගවලට පෙනී සිටි සිසුන් විසින් කරන ලද චෝදනා වලට පැහැදිලි තීරණයක් ගන්නා ලෙසත්, ගුරුවරුන්ට චෝදනා එල්ල වී ඇති බැවින්, ඔවුන් වරදක් කර ඇත්නම් එම ගුරුවරුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට තමන් විරුද්ධ නොවන බවත් ...
- ජනවාරි 24 2022 නිර්මාණය කරන ලදි.
- 39. ගර්භනී, විශේෂ රෝග හා අවුරුදු එකට අඩු ගුරුවරුන්ට සහනයක් ඉල්ලයි
- (දෙස්)
- ... ගුරුවරුන්, විදුහල්පතිවරුන් මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩල පාසල් තුල තම රාජකාරී කටයුතුවල නියැලීමේදී විශේෂයෙන් පන්ති කාමරයෙන් පන්ති කාමරයට යන ගුරුවරුන්ට සිසු දරුවන් විශාල ප්‍රමාණයක් සමග සමීපව කටයුතු කිරීමට සිදුවන ...
- ජනවාරි 03 2022 නිර්මාණය කරන ලදි.
- 40. ගුරුවරුන් 9 වැනිදා දැවැන්ත උද්ඝෝෂණයකට සූදානම්
- (දෙස්)
- ගුරු - විදුහල්පති විටුප් ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ඉල්ලමින් බස්නාහිර පළාතේ ගුරුවරු සහ විදුහල්පතිවරුන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ලිප්ටන් වටරවුමේදී ලබන 9 වැනිදා පස්වරු 2.00 ට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව ලංකා ...
- නොවැම්බර් 05 2021 නිර්මාණය කරන ලදි.