එම කාලසීමාවේදී කොරෝනා වසංගත තත්වය පාලනය කිරීම සදහාගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඊයේ (16) පැවතිකැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර ඇත.
