All Stories

brandix කොරෝනා පොකුර ගැන අපරාධ නඩු විධිවිධාන යටතේ විමර්ශනයක් කිරීමට නීතිපති උපදෙස් දෙයි

‘බ්‍රැන්ඩික්ස් කොවිඩ් -19 වසංගත පොකුර නිසා මිනිස් ජීවිතයට සිදුවී ඇති අන්තරාදායක තත්ත්වය සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමාගේ අවදානය යොමු වුණා. ඒ අනුව ඊයේ දින (27) නියෝජ්‍ය පොලිස්පති නීති කොට්ඨාසය අජිත් රෝහණ සමග ගරු නීතිපතිතුමා සම්මුඛ සාකච්ඡාවක් පවත්වා අදාළ උපදෙස් ද ලබාදීමක් සිදුකළා‘ නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කළා.

brandix කොරෝනා පොකුර ගැන අපරාධ නඩු විධිවිධාන යටතේ විමර්ශනයක් කිරීමට නීතිපති උපදෙස් දෙයි

පවතින තත්ත්වය යටතේ වැඩකරන ජනතාව ආරක්ෂා කිරීම සඳහා හදිසි සාකච්ඡාවකට ආරාධනා

Covid 19 නිසා නිදහස් වෙළඳ කලාපවල සහ වෙනත් ආයතනවල සේවය කරන සේවාදායකයන්ට මුහුණදීමට සිදුවී ඇති ඉතා බරපතළ ජීවන ගැටලු තත්ත්වයන් පිළිබඳව දැනට වසා දමා ඇති ආයතන මෙන්ම දැනට වැඩ කරන ආයතනවලද විවිධ ක්ෂේත්‍රවලට අයත් සේවාදායකයන් පිළිබඳව පවතින තත්ත්වය සමාලෝචනයට භාජනය කරන ලදී.

පවතින තත්ත්වය යටතේ වැඩකරන ජනතාව ආරක්ෂා කිරීම සඳහා හදිසි සාකච්ඡාවකට ආරාධනා

කොරෝනා - කලාප 28 ‘අධි අවදානම් කලාප’ ප්‍රකාශයට පත් කරයි

කොවිඩ් ව්‍යාප්තිය සලකා බලා අධි අවදානම් කලාප 28 ක් ප්‍රකාශයට පත් කොට ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ දිස්ත්‍රික්ක තුනකට අදාලවයි. එම ප්‍රදේශ පහතින් දැක්වේ.

කොරෝනා - කලාප 28 ‘අධි අවදානම් කලාප’ ප්‍රකාශයට පත් කරයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ‘බරපතළ’ අනතුරු ඇගයීමක්

සමාජ ව්‍යාප්තියක් කරා ගියොත්, දැඩි සත්කාර ඒකකවල තදබදයක් ඇති වෙනවා. මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යනවා.

කඩිනමින් නව ක්‍රමවේදයක් යටතේ Covid-19 වෛරස ව්‍යාප්තිය පාලනයට පියවර නොගතහොත් රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (26) පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ‘බරපතළ’ අනතුරු ඇගයීමක්

ඇඳිරි නීතිය ගැන නිකුත්කළ නවතම නිවේදනය මෙන්න!

හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නොවැම්බර් 2 වැනිදා උදෑසන 5 තෙක් බස්නාහිර පළාතට නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශකර තිබේ.

ඇඳිරි නීතිය ගැන නිකුත්කළ නවතම නිවේදනය මෙන්න!

දුම්රියේ ගමන් බිමන් යන අයට විශේෂ දැණුම් දීමක් -මෙන්න අලුත් කාලසටහන

කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාලසීමාව තුළ දුම්රිය ධාවනය වන ආකාරය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

දුම්රියේ ගමන් බිමන් යන අයට විශේෂ දැණුම් දීමක් -මෙන්න අලුත් කාලසටහන

තවත් 321 දෙනෙකු රාජ්‍ය සේවයට බදවා ගැනේ

සාමාන්‍ය පෙළ අසමත් අයවලුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නගා සි‍ටුවීම මෙම වැඩසටහනේ අරමුණයි. බදවා ගැනීමෙන් පසු අවශ්‍ය පුහුණුව සුදුසු පරිදි ලබාදී පත්වීම්ලාභීන් එලදායි සේවකයන් ලෙස විවිධ ආයතන වලට අනුයුක්ත කිරීමට නියමිතව ඇත.

තවත් 321 දෙනෙකු රාජ්‍ය සේවයට බදවා ගැනේ

ඉදිරි පැය 48 දී ඉල්ලීම් නොලැබුනොත් හෙද කාර්ය මණ්ඩල රෝහල් රජකාරි වලින් ඉවත් වන බවට අනතුරු ඇඟවිමක්

කොළඹ මහ රෝහල ඇතුළු අනෙකුත් රෝහල් වල කොරෝනා වසංගතයත් සමග මතුවී ඇති ගැටළු නිරාකරණය නොවීම නිසා හෙද කාර්ය මණ්ඩලය බලවත් අසහනයකට ලක්වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය වෙත ලිපියක් යවමින් රාජ්‍ය සේවා හෙද සංගමය ඉල්ලා සිටින්නේ එම ගැටළු වලට කඩිනම් පැය 48ක් තුළ විසඳුම් නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වන බවයි.

ඉදිරි පැය 48 දී ඉල්ලීම් නොලැබුනොත් හෙද කාර්ය මණ්ඩල රෝහල් රජකාරි වලින් ඉවත් වන බවට අනතුරු ඇඟවිමක්

පෞද්ගලික අංශයේ සැමට වැටුප් ගැන විශේෂ නිවේදනයක්!!

කොවිඩ් 19 ව්‍යාප්තිය මේ වන විටත් රටපුරා සිදුවෙමින් තිබෙන නිසා පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා වූ අවම වැටුප් ගෙවීමේ ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

පෞද්ගලික අංශයේ සැමට වැටුප් ගැන විශේෂ නිවේදනයක්!!

මෙම තත්ත්වය ඉතාම භයානකයි

”අපිට මුලාශ්‍ර සොයාගත නොහැකි රෝගීන් කිහිප දෙනෙකුත් මේ අවස්ථාව වෙද්දි වාර්තා වෙමින් තියෙනවා. ඒ නිසා මෙම තත්ත්වය ඉතාම භායානකයි. ඒ වගේම බස්නාහිර පළාතේ කොළඹ මහ නගර සභා සීමාවේ ඇතැම් ප්‍රදේශ මේ වෙද්දි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශයෙන් ගිලිහෙමින් පවතිනවා”

මෙම තත්ත්වය ඉතාම භයානකයි

කොරෝනා වසංගත තත්ත්වය යටතේ ජනාධිපති කාර්යාලයෙන් මහජන සේවය ලබාගන්නේ මෙහෙමයි

දැන් උද්ගතව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි දෛනික කාර්යාලීය සේවක සංඛ්‍යාව අවමය දක්වා සීමා කර තිබුණද ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ.

කොරෝනා වසංගත තත්ත්වය යටතේ ජනාධිපති කාර්යාලයෙන් මහජන සේවය ලබාගන්නේ මෙහෙමයි

ඇඟලුම් සේවකයන් 20000ක් බෝඩිම්වල කොටුවෙලා

වැටුප් හා කෑම බීම නොමැතිව ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් 20,000කට අධික පිරිසක් නේවාසිකාගාරවල කොටුවී ඇති බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඇඟලුම් සේවකයන් 20000ක් බෝඩිම්වල කොටුවෙලා

කලාපයේ අඳෝනාව - මෙහෙම ගියොත් වහ කන්න තමයි වෙන්නේ

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයින් සහ මෑන්පවර් සේවකයින් කෙරෙහි බලපාන හදිසි ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වන ලෙස එම සේවකයින් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ වෘත්තීය සමිති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් ඉල්ලා සිටිති.

කලාපයේ අඳෝනාව - මෙහෙම ගියොත් වහ කන්න තමයි වෙන්නේ

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image