All Stories

ජාතික අධ්‍යාපන ආයතනයේ පවතින ගැටලූ විෂය භාර අමාත්‍යවරයාගේ අවධානයට

ගුරු වෘත්තීය සමිති හා ජාතික අධ්‍යාපන ආයතනය භාර අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අතර ජාතික අධ්‍යාපන ආයතනයේ පවතින ගැටලූ සම්බන්ධයෙන් 2020.10.23 දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡාවට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සහ රාජ්‍ය අමාත්‍ය ලේකම් ආචාර්ය උපාලි සේදර මහතා සහභාගි විය.

ජාතික අධ්‍යාපන ආයතනයේ පවතින ගැටලූ විෂය භාර අමාත්‍යවරයාගේ අවධානයට

කොරෝනා පළමු ආශ්‍රිතයින් නිවසේ සිටම නිරෝධායනයට

කොවිඩ් 19 ආසාදනය වුවහොත් මීට පෙර නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළ අතර මින් පසුව කොවිඩ් ආසදිතයින් රෝහල්වලට රැගෙන ගියත් ඔවුන්ගේ ප්‍රථම ආශ්‍රිතයින් නිවෙස් වල සිට නිරෝධායනයට ලක් කිරීමට අද සිට කටයුතු කරන බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී,යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොරෝනා පළමු ආශ්‍රිතයින් නිවසේ සිටම නිරෝධායනයට

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image